languageIcon
search
search

උදේ හා සවස දික්රයන්.

SleepAdhkar
නිදා ගන්නා විට වන දුආවන්.

අල්ලාහ් විසින් ලබාදෙනු ලද උසස් දායාදයන්වලින් ඵකක් පුද්ගලයෙකු දවස ආරම්භය සිට නිදියන කාලය දක්වා අල්ලාහ්ව සිහිපත් කිරීමට වූ අවස්ඵාව ලැබීමය,ඵය මගින් අල්ලාහ්ගෙන් විශාල කුසල් හා ආරක්ෂාව ලැබීමත්.අතර තුල නබිතුමාව පිළිපෙදීමය.

පෙන්වන්න.
AfteroonAdhkar
සවස්වරුවෙහි අද්කාරයන්.

අල්ලාහ් ඔහුගේ සගයන්ව උදෑසන හා සවස ඔහුව සිහිපත් කරනමෙන් දිරි ගන්වා ඇත.දික්ර්යෙන් ඔවුුන්ගේදවස් යහපත් දවස ලෙස සනාඨ කර ගැනීමටත් එය මගින් හදවතට නව ජීවයක් ලබාදීමටත්ය.තමාව දික්ර්යෙන්ශක්තිමත් බලකොටුවකින් ආරකෂා කර,ෂයිතාන්ගේ ප්‍රවණතාවලින්ට එරෙහිව ශක්තිමත් කර අල්ලාහ්ට කීකරුව නබි මුහම්මද්(සල්ලල්ලාහු අලෙහි වසල්ලම්)තුමානන්ගෙ මග පෙන්වීම පිළිපදින්නේය.අල්ලාහ් පවසන විට(හිරු උදාවිමට පෙර හා ඵය බැස යෑමට පසුද ඔබගේ පරමාධපතිගේ පzශංසාවෙන් පිවිතුරු කරවු..)

පෙන්වන්න.
morningAthkar
උදෑසන දික්ර්යන්

උදේ වරුව පායන අවස්ථාවේ මුස්ලිම්වරයෙකු දික්රයන්වලින් සමන් විත ඇදුමකින් සැරසූ බලකොටුවකින් තමාව පෙ`සත් කරගන්නා අතර තුළ අල්ලාහ්ට කීකරුව ඔහුගේ මග පැන්විම අනුගමනය කරන්නේයලඅල්ලාහ් පවසන විටගහිරු උදාවීමට පෙර හා ඵය බැස යෑමට පසුද ඔබගේ පරමාධිපතිගේ ප්‍රශංසාවෙන් පිවිතුරු කරවුගගයන වචනයෙන් සදහන් කරන පරිදි අල්ලාහ් අණකරන ලද යහමග පෙන්වීමද පිළිපදින්නේයගඵයද ඵම දවසේ ඉතා උසස් කිzයාවක් වන අතර අල්ලාහ්ට තමා කීකරුතායවයද තහවුරු කරන්නේය

පෙන්වන්න.
talqeenRight
التلقين

තල්කීන්


ඔබ කෙටි සූරාවන් හා දික්රයන් සුන්නතයන් ඉතා පහසුවෙන් නිවරදි ආකාරයෙන් කට පාඩම් කිරීමට සදහා වූ සේවය සපයන්නෙමු

. නිතරනිතර සවන් දීමෙන් නිවරදි උචිචාරණය කට පාඩම් කළ දේ තහවුරු කර ගැනීම

. අපි ඔබට ඉතා අලංකාරවත් කටහඩවලින් සමන්ව්ත කුරානය පාරායණය කරන අයගෙන් යුත් හඩ ගොනුව පිරිනමන්නෙමු

දෙනුම ආරම්භ කරන්න.
rightImge

වේලාව නිශ්චිත නොවූ සුන්නතයන්