languageIcon
search
search
උදේ හා සවස දික්රයන්. උදේ හා සවස දික්රයන්. ( එහි සංඛාව. 4 විෂයන් )

1 වතාවන්

brightness_1

أَمْسَيْنَا وَأَمْسَى الْمُلْكُ لِلَّهِ، وَالْحَمْدُ لِلَّهِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ اللَّيْلَةِ وَخَيْرِ مَا فِيهَا، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا وَشَرِّ مَا فِيهَا، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكَسَلِ، وَالْهَرَمِ، وَسُوءِ الْكِبَرِ، وَفِتْنَةِ الدُّنْيَا، وَعَذَابِ الْقَبْرِ

අම්සයිනා වඅම්සල් මුල්කු ලිල්ලාහ්.වල්හම්දූ ලිල්ලාහි ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ශරීක ලහූ. අල්ලාහුම් ඉන්නී අස්අලූක මින් කයිරි හාදිහිල්ලයිලති වකයිරි මා ෆීහා.වඌදූ බික මින් ශර්රිහා වශර්රි මා ෆීහා. අල්ලාහුම්ම ඉන්නී අඌදූ බික මිනල් කස්ලි වල්හරමි වසූඉල් කිබරි වෆිත්නතිද්දූන්යා වඅදාබිල් කබ්ර් (මෙය සැන්දෑවේ පාරායණය කළ යුතුයි. උදෑසන මෙම දූආවම මෙසේ පාරායණය කළ යුතුයඃඅස්බහ්නා වඅස්බහල් මුල්කු ලිල්ලාහ්.වල්හම්දූ ලිල්ලාහි ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ශරීක ලහූ. අස්අලූක කයිර මා ෆී හාදල් යවුමි වකයිර මා බංදහු.වඌදූ බික මින් ශර්රි මා ෆී හාදල් යවුමි වශර්රි මා බ දහ්.අල්ලාහුම්ම ඉන්නී අඌදූ බික මිනල් කස්ලි වල්හරමි වසූඉල් කිබරි වෆිත්නතිද්දූන්යා වඅදාබිල් කබ්ර්(ග්‍රන්ථය මුස්ලිම් 2723 ඉබ්නු මසුද් රලායල්ලාහු අන්හුගේ දැන්වීමකි-

.......

1 වතාවන්

brightness_1

اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي، وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ

සය්යිදූල් ඉස්තිග්ෆාර්ය පැවසීම එයඃඅල්ලාහුම් අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත. කලක්තනී. වඅන අබ්දූක වඅන අලා අංදික මස් තතහ්තු.අඌදූ බික මින් ශර්රි මා සනහ්තු අබූඋ ලක බිනිහ මතික අලය්ය.වඅබූඋ ලක බිදන්බී.ෆග්ෆිර් ලී ෆඉන්හූ ලා යග්ෆිරුද් දූනූබ ඉල්ලා අන්ත.කවුරුන් මෙය විශ්වාසයෙන් යුතුව දහවලෙහි පවසා එදින සවසට පෙර ඔහු මරණයට පත් වන්නේ නම් ඔහු ස්වර්ගයේ වැසියෙක් වන්නේය.එසේම කවුරුන් මෙය විශ්වාසයෙන් යුතුව රාත්‍රියෙහි පවසා පසුදින උදෑසනට පෙර ඔහු මරණයට පත් වන්නේ නම් ඔහු ස්වර්ගයේ වැසියෙක් වන්නේය.(ග්‍රන්ථය බුහාරි 6306 ෂද්දාද් ඉබ්නු අව්ස් රලියල්ලාහු අන්හුගේ දැන්වීමකි-.

.......

1 වතාවන්

brightness_1

اللَّهُمَّ فَاطِرَ السَّمَوَاتِ وَالْأَرْضِ، عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ، لَا إِلَهَ إِلَّا أَنْتَ رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيكَهُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ، وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِي سُوءًا، أَوْ أَجُرَّهُ إِلَى مُسْلِمٍ

අල්ලාහුම් ෆාතිරස්සමාවාති වල් අර්ලි ආලිමල් ගයිබි වශ්ශහාදාහ්.ලා ඉලාහ ඉල්ලා අන්ත රබ්බ කුල්ලි ශය්ඉන් වමලීකහූ.අඌදූ බික මින් ශර්රි නෆ්සී වමින් ශර්රිශ් ශයිතානි වශිර්කිහී. වඅන් අක්තරිෆ අලා නෆ්සී සූඅන් අව් අජුර්රහූ ඉලා මුස්ලිමින්.මෙම දූආව උදේ සවස සහ ඔබ නින්දට යන අවස්තාවල පාරායණය කරන්න යැයි නබිතුමාන් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- පැවසූහ.(ග්‍රන්ථය අහ්මද් 6597 අබූදාවුද් 5076 තිර්මිදී 3529 නසාඊ 7699 මෙය අබූහුරෙයිරා රලියල්ලාහු අන්හුගේ දැන්වීමකි.අබූබක්ර් සිද්දීක් රලියල්ලාහු අන්හු  නබි තුමානන්ගෙන් උදේ හා සවස පාරායණය කරන්නට දික්රයක් කියා දෙන මෙන් ඉල්ලා සිටිය විට නබි තුමන් මෙම දික්රය ඉගැන්වූහ.(ග්‍රන්ථය බුහාරි අල් අදබුල් මුෆ්රත් 1202/412/1 ඉබ්නු බාස් රහිමහුල්ලා  මෙය සහීහ් හදීසයක් යැයි පවසයි-.

.......

3 වතාවන්

brightness_1

رَضِيتُ بِاللَّهِ رَبًّا، وَبِالْإِسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَبِيًّا

උදේ සහ සවස රලීතු බිල්ලාහි රබ්බන් වබිල් ඉස්ලාමි දීනන් වබිමුහම්මදින් සල්ලල්ලාහු අලයිහි වසල්ලම නබිය්යා යැයි තුන් වතාවක් පැවසුවොත් කියාමත් දිනයෙහි ඔහුව තෘප්තියට පත් කිරීම අල්ලාහ්ගේ වගකීමක් වන්නේය යැයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූහ.(ග්‍රන්ථය අහ්මද් 18967 තිර්මිදී 3389 ඉබ්නු මාජා 3870 මෙය සව්බාන්ගේ දැන්වීමකි.ඉබ්නු බාස් මෙය හසන් හදීසයක් යැයි පවසයි.මෙම දූආව පවසන්නාට ස්වර්ගය අනිවාර්ය වේ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූහ. ග්‍රන්ථයඃ මුස්ලිම් 1884 මෙය අබූ සඊද්ගේ දැන්වීමකි-. 

.......

1 වතාවන්

brightness_1

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ، وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِي، وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي

අල්ලාහුම්ම ඉන්නී අස්අලූකල් ආෆියත ෆිද් දූන්යා වල් ආහිරා.අල්ලාහුම්ම ඉන්නී අස්අලූකල් අෆ්ව වල් ආෆියත ෆී දීනි වදූන්යාය වඅහ්ලි වමාලි අල්ලාහුම්මස්තුර් අව්රාතී වආමින් රව්ආතී. අල්ලාහුම්මහ්ෆිද්නී මින් බයිනි යදය්ය වමින් හල්ෆී වඅන් යමීනී වඅන් ශිමාලී වමින් ෆවුකී.වඅඌදූ බිඅල්මතික අන් අග්තාල මින් තහතී(ග්‍රන්ථයඃඅහ්මද් 4785 ඉබ්නු මාජා 3871 නසාඊ 10401 අබූදාවුද් 5074 හාකිම් මෙය සහීහ් හදීසයක් යැයි පවසයි-.

.......

1 වතාවන්

brightness_1

أَمْسَيْنَا عَلَى فِطْرَةِ الْإِسْلَامِ، وَكَلِمَةِ الْإِخْلَاصِ، وَدِينِ نَبِيِّنَا مُحَمَّدٍ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - وَمِلَّةِ أَبِينَا إِبْرَاهِيمَ حَنِيفًا, وَمَا كَانَ مِنْ الْمُشْرِكِينَ

මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් උදය වරුවෙහි අස්බහ්නා අලා ෆිත්රතිල් ඉස්ලාම් වකලිමතිල් ඉක්ලාසි වදීනි නබිය්යිනා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම වමිල්ලති අබීනා ඉබ්රාහීම හනීෆන්.වමා කාන මිනල් මුශ්රිකීන යැයි පවසති (ග්‍රන්ථයඃඅහ්මද් සැන්දෑවෙහි මෙහි ඇති අස්බහ්නා යන වචනය වෙනුවට අම්සයිනා යැයි කිව යුතුය. (ග්‍රන්ථය අහ්මද් 15367" 21144 අබ්දූල්ලා බින් අබ්ස් රලියල්ලාහු අන්හුගේ දැන්වීමකි. ඉබ්නු බාස් මෙය සහීහ් හදීසයක් යැයි පවසයි.

.......