brightness_1
أَمْسَيْنَا عَلَى فِطْرَةِ الْإِسْلَامِ، وَكَلِمَةِ الْإِخْلَاصِ، وَدِينِ نَبِيِّنَا مُحَمَّدٍ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - وَمِلَّةِ أَبِينَا إِبْرَاهِيمَ حَنِيفًا, وَمَا كَانَ مِنْ الْمُشْرِكِينَ
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් උදය වරුවෙහි අස්බහ්නා අලා ෆිත්රතිල් ඉස්ලාම් වකලිමතිල් ඉක්ලාසි වදීනි නබිය්යිනා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම වමිල්ලති අබීනා ඉබ්රාහීම හනීෆන්.වමා කාන මිනල් මුශ්රිකීන යැයි පවසති (ග්රන්ථයඃඅහ්මද් සැන්දෑවෙහි මෙහි ඇති අස්බහ්නා යන වචනය වෙනුවට අම්සයිනා යැයි කිව යුතුය. (ග්රන්ථය අහ්මද් 15367" 21144 අබ්දූල්ලා බින් අබ්ස් රලියල්ලාහු අන්හුගේ දැන්වීමකි. ඉබ්නු බාස් මෙය සහීහ් හදීසයක් යැයි පවසයි.
.......