brightness_1
اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي، وَأَنَا عَبْدُكَ,وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ, أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ
සය්යිදූල් ඉස්තිග්ෆාර්ය පැවසීම එයඃ අල්ලාහුම් අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත. කලක්තනී. වඅන අබ්දූක වඅන අලා අංදික මස් තතහ්තු. අඌදූ බික මින් ශර්රි මා සනහ්තු අබූඋ ලක බිනිහ මතික අලය්ය.වඅබූඋ ලක බිදන්බී.ෆග්ෆිර් ලී ෆඉන්හූ ලා යග්ෆිරුද් දූනූබ ඉල්ලා අන්ත.කවුරුන් මෙය විශ්වාසයෙන් යුතුව දහවලෙහි පවසා එදින සවසට පෙර ඔහු මරණයට පත් වන්නේ නම් ඔහු ස්වර්ගයේ වැසියෙක් වන්නේය.එසේම කවුරුන් මෙය විශ්වාසයෙන් යුතුව රාත්රියෙහි පවසා පසුදින උදෑසනට පෙර ඔහු මරණයට පත් වන්නේ නම් ඔහු ස්වර්ගයේ වැසියෙක් වන්නේය. (ග්රන්ථය බුහාරි 6306 ෂද්දාද් ඉබ්නු අව්ස් රලියල්ලාහු අන්හුගේ දැන්වීමකි-.
.......