හුදෙයිෆා (රලියල්ලාහු අන්හු- දන්වයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රියෙහි අවදි වූ විට මිස්වාක් මගින් දත් මදිනු ඇත.(ග්‍රන්ථය බුහාරි 245 මුස්ලිම් 255 තවත් දැන්වීමක මුස්ලිම් මෙසේ පවසයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් තහජ්ජුද් සඳහා අවදි වු විට මිස්වාකය මගින් දත් මදිති. (මුස්ලිම් 255-
හුදෙයිෆා (රලියල්ලාහු අන්හු- මෙසේ දන්වයිඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් නින්දට යන විට (බිස්මිකල්ලාහුම්ම අමූතුවඅහ්යා- යනුවෙන්ද නින්දෙන් අවදි වූ විට අල්හම්දූලිල්ලා හිල්ලදි අහ්යානා බංදමා අමාතනා වඉලෙහින්නුෂූර් යනුවෙන් පවසති.(ග්‍රන්ථය බුහාරි 6324 මුස්ලිම් 2711-
මෙම සුන්නත් තුනම ඉබ්නු අබ්බාස්ගේ (රලියල්ලාහු අන්හු- දැන්වීමක සඳහන් වී ඇත. මා මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ගේ භාර්යාවක් වන මයිමුනා තුමියගේ නිවසේ නැවතී සිටියේය.(මයිමුනාතුමිය ඉබ්නු අබ්බාස්ගේ මව් පාර්ශව සුලූ මවක් වූවාය- මම කොට්ටයේ කොනක හිස තබා නිදා සිිටියෙමි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් සහ මයිමුනා තුමිය යහනේ දිග අතට ඇලවී සිටියෝය.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රියේ අඩක් නැත්නම් එයට වඩා මඳක් අඩුවෙන් හෝ වැඩියෙන් නිදා ගත්හ.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් නින්දෙන් අවදි වී නැගිට වාඩි වී සිය අතින් මුහුණෙන් නින්ද පිස දැමූහ.පසුව ආලූ ඉම්රාන් සූරාවෙහි අවසාන වැකි 10 පාරායණය කරති. (ග්‍රන්ථය බුහාරි 183 මුස්ලිම් 763-.
මුස්ලිම්හි තවත් දැන්වීමක 256 මෙසේ සඳහන් වී ඇතඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රියේ අවසාන කොටසෙහි නින්දෙන් අවදි වී නිවසින් පිටතට ගොස් අහස දෙස බලා -ඉන්න ෆී හල්කිස්සමාවාතී වල් අර්ලි වහ්තිලාෆි ල්ලයිලි වන්නහාරි ලආයාතිල්ලිඋලිල් අල්බාබ්- (ආලූ ඉම්රාන් 190- යන වැකිය පාරයණය කරති.
පසුව මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් අතින් මුහුණේ නින්ද පිස දමනු ඇත.
මෙම සුන්නා දෙකම එකවර කරන්නට ඉහත වැකිය සහ ආලූ ඉම්රාන් සූරාවේ අවසාන වැකි 10 ය පාරායණය කිරීම ප්රමාණවත්ය.
වුදූ කිරීමට පෙර මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් මෙය පාරායණය කළ නිසා වුලූ නොමැතිව කුර්ආනය පාරායණය කළ හැකි යැයි තහවුරු වේ.
මෙම සුන්නත් තුනම ඉබ්නු අබ්බාස්ගේ (රලියල්ලාහු අන්හු- දැන්වීමක සඳහන් වී ඇත.මා මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ගේ භාර්යාවක් වන මයිමුනා තුමියගේ නිවසේ නැවතී සිටියේය.(මයිමුනාතුමිය ඉබ්නු අබ්බාස්ගේ මව් පාර්ශව සුලූ මවක් වූවාය- මම කොට්ටයේ කොනක හිස තබා නිදා සිිටියෙමි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් සහ මයිමුනා තුමිය යහනේ දිග අතට ඇලවී සිටියෝය.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රියේ අඩක් නැත්නම් එයට වඩා මඳක් අඩුවෙන් හෝ වැඩියෙන් නිදා ගත්හ.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් නින්දෙන් අවදි වී නැගිට වාඩි වී සිය අතින් මුහුණෙන් නින්ද පිස දැමූහ.පසුව ආලූ ඉම්රාන් සූරාවෙහි අවසාන වැකි 10 පාරායණය කරති. (ග්‍රන්ථය බුහාරි 183 මුස්ලිම් 763-.
මුස්ලිම්හි තවත් දැන්වීමක 256 මෙසේ සඳහන් වී ඇතඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රියේ අවසාන කොටසෙහි නින්දෙන් අවදි වී නිවසින් පිටතට ගොස් අහස දෙස බලා -ඉන්න ෆී හල්කිස්සමාවාතී වල් අර්ලි වහ්තිලාෆි ල්ලයිලි වන්නහාරි ලආයාතිල්ලිඋලිල් අල්බාබ්- (ආලූ ඉම්රාන් 190- යන වැකිය පාරයණය කරති.
පසුව මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් අතින් මුහුණේ නින්ද පිස දමනු ඇත.
මෙම සුන්නා දෙකම එකවර කරන්නට ඉහත වැකිය සහ ආලූ ඉම්රාන් සූරාවේ අවසාන වැකි 10 ය පාරායණය කිරීම ප්රමාණවත්ය.
වුදූ කිරීමට පෙර මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් මෙය පාරායණය කළ නිසා වුලූ නොමැතිව කුර්ආනය පාරායණය කළ හැකි යැයි තහවුරු වේ.
මෙම සුන්නත් තුනම ඉබ්නු අබ්බාස්ගේ (රලියල්ලාහු අන්හු- දැන්වීමක සඳහන් වී ඇත.මා මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ගේ භාර්යාවක් වන මයිමුනා තුමියගේ නිවසේ නැවතී සිටියේය.(මයිමුනාතුමිය ඉබ්නු අබ්බාස්ගේ මව් පාර්ශව සුලූ මවක් වූවාය- මම කොට්ටයේ කොනක හිස තබා නිදා සිිටියෙමි.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් සහ මයිමුනා තුමිය යහනේ දිග අතට ඇලවී සිටියෝය.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රියේ අඩක් නැත්නම් එයට වඩා මඳක් අඩුවෙන් හෝ වැඩියෙන් නිදා ගත්හ.මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් නින්දෙන් අවදි වී නැගිට වාඩි වී සිය අතින් මුහුණෙන් නින්ද පිස දැමූහ.පසුව ආලූ ඉම්රාන් සූරාවෙහි අවසාන වැකි 10 පාරායණය කරති. (ග්‍රන්ථය බුහාරි 183 මුස්ලිම් 763-.
මුස්ලිම්හි තවත් දැන්වීමක 256 මෙසේ සඳහන් වී ඇතඃ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් රාත්‍රියේ අවසාන කොටසෙහි නින්දෙන් අවදි වී නිවසින් පිටතට ගොස් අහස දෙස බලා -ඉන්න ෆී හල්කිස්සමාවාතී වල් අර්ලි වහ්තිලාෆි ල්ලයිලි වන්නහාරි ලආයාතිල්ලිඋලිල් අල්බාබ්- (ආලූ ඉම්රාන් 190- යන වැකිය පාරයණය කරති.
පසුව මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් අතින් මුහුණේ නින්ද පිස දමනු ඇත.
මෙම සුන්නා දෙකම එකවර කරන්නට ඉහත වැකිය සහ ආලූ ඉම්රාන් සූරාවේ අවසාන වැකි 10 ය පාරායණය කිරීම ප්රමාණවත්ය.
වුදූ කිරීමට පෙර මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් මෙය පාරායණය කළ නිසා වුලූ නොමැතිව කුර්ආනය පාරායණය කළ හැකි යැයි තහවුරු වේ.
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූහුරෙයිරා (රලියල්ලාහු අන්හු- දන්වයිඃ ඔබගෙන් කෙනෙකු නින්දෙන් අවදි වූ විට තම අත තුන්වතැවක් සෝදන තෙක් එය බාජනයකට නොදමන්න.ඇයිද යත් ඔහුගේ නින්දේ දී කුමන තැන් ස්පර්ශ කළේ දැයි ඔහු දන්නේ නැත. (ග්‍රන්ථය බුහාරි 162 මුස්ලිම් 278-
මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් පැවසූ බව අබූහුරෙයිරා (රලියල්ලාහු අන්හු- මෙසේ දන්වයිඃඔබගෙන් කෙනෙකු නින්දෙන් අවදිවුනේ නම් නාසය තෙවරක් සෝදන්න. ඇයිද යත් ෂයිතාන් නාස්පුඩුවල රාත්‍රිය ගත කරන්නේය. (බුහාරි 3295 මුස්ලිම් 238 තවත් දැන්වීමක- ඔබගෙන් කෙනෙකු නින්දෙන් අවදි වී වුදූ කරන විට තෙවරක් නාසය සෝදන්න (ග්‍රන්ථය බුහාරි 3295-
සැයුඃෂයිතාන් නාස්පුඩුවල රාත්‍රිය ගත කරන්නේය යන්නෙහි අදහස පිළිබඳ විද්වතුන් අතර මතභේද ඇත.
එක් මතයක් නම්ඃ මෙහි අදහස වචනාර්ථයෙන්ම ෂයිතාන් නාස්පුඩුවල රාත්‍රිය ගත කිරීම නොවේ. මෙමගින් නාස්පුඩුවල ඇති පිලිකුල් සහගත දෙය ෂයිතාන්ට සම කර ඇත.
තවත් මතයක් නම්ඃවචනාර්ථයෙන්ම ෂයිතාන් රාත්‍රියෙහි නාස්පුඩුවල රැඳී සිටින්නේය.එනම් මිනිසාගේ හදවතට ෂයිතාන් ඇතුල් විය හැකි එක් ද්වාරවක් නාසය වේ.සිරුරේ අනෙක් සෑම ද්වාරයකටම වැස්මක් ඇති නමුත් නාසයට හා කන්වලට එවැනි වැස්මක් නොමැත.මෙම ද්වාර ඔස්සේ ෂයිතාන් ඇතුලූ විය හැකිය.ඉබ්නු මසූද්ගේ (රලියල්ලාහු අන්හු- දැන්වීමක ෆජ්ර් වේලාව පසු වන තුරු නිදාගන්නා පුද්ගලයෙකු ගැන මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන්ට දන්වන ලදී.එය ඇසූ මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්- තුමානන් ෂයිතාන් කනෙහි මූත්‍රා කළ පුද්ගලයා මොහුය යැයි පැවසූහ ග්‍රන්ථය (බුහාරි 3270 මුස්ලිම් 774-
ෂයිතාන් ඇතුඵ විය හැකි එක් ද්වාරයක් වන මුඛයට වැස්මක් ඇත.ඈනුම් අරින විට අතින් මුඛය වසා ගන්නා මෙන් මුහම්මද් (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් පැවසුවේ එය ඔස්සේ ෂයිතාන් ඇතඵ නොවනු පිණිසය.අබූ සඊද්ගේ (රලියල්ලාහු අන්හු- දැන්වීමක මෙසේ සඳහන් වී ඇතඃ
ඔබගෙන් කෙනෙකු ඈනුම් අරින විට අතින් මුඛය වසා ගන්න.ඇයිදයත් ෂයිතාන් එමගින් ඇතුඵ වන්නේය.(ග්‍රන්ථය මුස්ලිම් 2995 තවත් දැන්වීමක- ඔහුට හැකි පමණ එය ගිල ගත යුතුයි (මුස්ලිම් 2994 තවත් දැන්වීමක මෙසේ සඳහන් වී ඇතඃ ඔහු හැකි තරම් එය නවත්වා ගත යුතුය ඇයිද යත් ඔබගෙන් කෙනෙකු ආ යැයි පැවසුවොත් ෂයිතාන් සිනාසෙන්නේය (ග්‍රන්ථය බුහාරි 6226 මුස්ලිම් 2994-
කෙසේ වෙතත් මුස්ලිම්වරයෙකුට අනවාර්ය වන්නේ විශ්වාස කර එය සත්‍ය කර එයට අවනත වීම පමණි. ඔහුට එහි යතාර්ථය පැහැදිලි වුවුද නොවුවද කම් නැත.මෙම අංගයන් අල්ලාහ්ට පමණක් දන්නා අංග කරුණුය.