අසර් අලාතයට පෙර යම් නෆීල් සලාතයක් කිබේද ?
ඉහත රවාතිබ් පිළිබඳ පැවසූ විට අසර් සලාතයට පෙර රාතිබ් සලාතයක් නැත යැයි සඳහන් විය.
ශයිකුල් ඉස්ලාම් ඉබ්නු තයිමියා රහිමහුල්ලා මෙසේ පවසයි.අසර් සලාතයට පෙර නබි (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්- තුමානන් රාතිබ් සලාතයක් ඉටු කළයැයි සඳහන් වී ඇත්තේ දූර්ලව සඳහන් වීම් වල පමණි.(ග්රන්ථය අල් ෆතාවා (125/23-
සියල්ලා අල්ලාහ් දන්නාය- එබැවින් අසර් සලාතයට පෙර සුවිශේෂී සුන්තයක් නොතිබිමද පොදූවේ අනෙක් වේලාවන් වල ඉටු කරන මෙන් මෙම වේලාවේත් ඉටු කිරීම උචිතයි.එය රාතිබා හැටියට සැලකිය නොයුතුයි.නමුත් අසර් සලාතයට පෙර සුවිශේෂී සලාතයක් නොමෙත.